මුරටැඹ 2012 ඔක්තෝබර්  | අත යට ගනු දෙනු හැම තැනම

අල්ලස් හා දූෂණවලට හේතු මොනවද සහ ඒවාට ස්ථීර විසඳුමක් ලැබෙන විදිහ ගැන මේ ලිපි පෙළෙන් දැනගන්න පුළුවන්.

මුල් පිටුවෙන්

අත යට ගනු දෙනු හැම තැනම

දූෂණයේ බලපෑම නිසා ඇති වුණු ප්‍රතිඵල ලොව පුරා දකින්න තියෙනවා.

මුල් පිටුවෙන්

අල්ලස හා දූෂණයේ සුලමුල

මිනිසුන් අද්දකින දුක් පීඩාවලට බලපාන ප්‍රධාන හේතු තුනක් ගැන බයිබලයේ සඳහන් වෙනවා.

මුල් පිටුවෙන්

දූෂිත ලොවක අවංකව

අවංකව ඉන්න එකෙන් සහ සදාචාර ප්‍රමිති රකින එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දෙන්නෙක් ඉගෙනගත්තේ කොහොමද?

මුල් පිටුවෙන්

අල්ලස හා දූෂණයට නිමාවක්!

අල්ලස හා දූෂණය ඉවත් කරන්න දෙවියන් ඉක්මනින්ම පියවර ගන්නවා. ඒක ඔහු කරන්න යන්නේ කොහොමද?

ජීවිත කතාව

දෙවිගේ වචනය පවුලක් වෙනස් කරයි

හින්දු පවුලකට බයිබලය අධ්‍යයනය කිරීම නිසා හොඳ බලාපොරොත්තුවක් ලැබුණේ කොහොමද?

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

වැරදි කරන අය අපායක දඬුවම් ලබනවාද?

දුෂ්ට අයට වුණත් දඬුවම් කරන විට දෙවියන් සාධාරණව ක්‍රියා කරනවා කියන්න හොඳ හේතු තියෙනවා.

ඔබ දැන සිටියාද?

ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලම විනාශ වීමට කලින් එහි සිටි ක්‍රිස්තියානීන් පලා ගිය බවට සාක්ෂි තිබෙනවාද? ‘අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වන්නේ කාවද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?

යෙහෝවා දෙවිට සදාකාල ජීවිතය ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒ ගැන ඔහු අපිට පොරොන්දු වෙලා තියෙනවා.

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

දෙවි ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්!

පුරාතන තැනැත්තා කියන්නේ කවුද? දානියෙල් දැක්ක දර්ශනය මොකක්ද?

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

අගනා කාන්තාවක්

මෝවබ් ජාතික කාන්තාවක් වුණු රූත්ව ඊශ්‍රායෙල් ජාතිකයන් ඉතා අගනා කාන්තාවක් විදිහට හැඳින්නුවේ ඇයි?

පාඨකයන් අසයි

සතුටින් ඉන්න විවාහ වෙන්නම ඕනෙද?

තනිකඩ ක්‍රිස්තියානීන්ට සතුටින් ඉන්න පුළුවන්ද? විවාහය ගැන සහ තනිකඩව හිටපු අයගේ කදිම ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා.

ජීවිත වෙනස් කළ පොතක්

පුද්ගලයන් දෙදෙනෙක්ට මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඇතුළු නරක පුරුදු අත්හැරලා සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් වුණේ කොහොමද?

සතුටක් ලැබිය හැකි ක්‍රියාකාරකම්

කැපී පෙනෙන්න උත්සාහ කරන්න එපා!

දාවිත් රජුගේ තුන්වෙනි පුතා අබිසලොම්, පියාගේ රජකම ගන්න උත්සාහ කළා. එයාට ඕනෙ වුණේ අනිත් අය ඉදිරියේ කැපිලා පේන්නයි.