මුරටැඹ 2012 දෙසැම්බර් | ඔබ නත්තල සමරන්නේ ඇයි?
නත්තලෙන් ලැබෙනවට වඩා වැඩි සතුටක් ලබන්න පුළුවන් කොහොමද?
මුල් පිටුවෙන්
හරය ගිලිහිලාද?
පවුලේ අය එක්ක කාලේ ගත කරන එක, අනිත් අයට උදව් කරන එක, යේසුස්ව සිහි කරන එක මේ හැම දේම වැදගත්. ඒත් වඩාත්ම වැදගත් මොකක්ද?
මුල් පිටුවෙන්
යේසුස්ව සිහි කරන්න
යේසුස්ට ගෞරවය දෙන්න පුළුවන් සහ ඔහුව සිහි කරන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?
මුල් පිටුවෙන්
තෑගිබෝග දෙන්න
නත්තල් තෑගි දෙන එක සතුටට වඩා කරදරයක් කියලා සමහරු කියනවා. ඒ ගැන ඔයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දැනගන්න.
මුල් පිටුවෙන්
අන් අයට උදව් කරන්න
බයිබලයේ කියන්නේ අනිත් අයට උදව් කරන්න කියලයි. ඒක කරන්න පුළුවන් කොහොමද?
මුල් පිටුවෙන්
පවුලක් විදිහට එකතු වෙන්න
හුඟක් පවුල් නත්තල් කාලෙදී එකට එකතු වෙලා සතුටු වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් ඒක ලේසි නැත්තේ ඇයි? ඒකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවද?
මුල් පිටුවෙන්
වැඩි සතුටක් අද්දැක්කා!
බයිබලේ උපදෙස් පිළිගන්න මිලියන ගාණක්දෙනා නත්තල සමරන්නේ නැහැ. ඒ ගැන එයාලා හිතන්නේ මොකක්ද කියලා දැනගන්න.
පාඨකයන් අසයි
සමහරු නත්තල සමරන්නේ නැත්තේ ඇයි?
යේසුස්ට ආදරේ කරන මිලියන ගාණක් දෙනා නත්තල සමරන්නේ නැත්තේ ඇයි කියලා හේතු වෙන කරුණු හතරක් දැනගන්න.
දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න
ඔබේ නමත් දෙවිගේ මතකයේ රැඳේවිද?
දෙවිගේ මතකයේ ඉන්න අයගේ නම් සඳහන් වෙන ලියවිල්ල මොකක්ද? ඒකට ඔයාගේ නම ඇතුළත් කරගන්න පුළුවන් කොහොමද?
ජීවිත කතාව
මං ඇත්තටම නිදහස අද්දැක්කා!
උතුරු කොරියානු හිරකාරියක් ලෙස දිවි ගලවාගත්ත මර්යියා කිලින්ට බයිබලයේ සත්‍යය සැබෑ නිදහස ලබා දුන්නේ කොහොමද කියලා දැනගන්න.
බයිබලයෙන් පිළිතුරු සොයමු
දෙවියන් යේසුස්ව මේ පොළොවට එව්වේ ඇයි?
යේසුස් මේ පොළොවට ආවේ ඇයි කියලත් ඒ නිසා අපි මේ වෙන කල් ලබන ප්‍රයෝජන ගැනත් දැනගන්න.
පෙර ආත්මයක ජීවත් වූ බව ඔබ විශ්වාස කරනවාද?
පුනරුත්පත්තිය හුඟදෙනෙක් විශ්වාස කරනවා. ඒත් ඒ ගැන බයිබලේ කියන්නේ මොනවද කියලා දැනගන්න.
ඔබ දැන සිටියාද?
මළ මුහුදේ ලුණු සහ යේසුස්ගේ කාලයේ රිදී කාසියේ වටිනාකම ගැන ඉගෙනගන්න.
‘මම මේ මොනවද කරගත්තේ’
මිෂනාරි සේවයේ යෙදුණු කෙනෙක් සංඥා භාෂාව ඉගෙනගෙන බෙනින් රටේ ඉන්න බිහිරි අයට දෙවියන්ට ළං වෙන්න උදව් කරපු විදිහ ගැන දැනගන්න.
අද මෙන් එදත් යුවතියන්ගේ සිත් ගත් රූපලාවණ්‍යය
අතීතයේ හිටපු කාන්තාවන් රුව අලංකාර කරන්න යොදාගත්තේ මොන වගේ දේවල්ද?
“ඉතිහාසය වෙනස් කරන්න බැහැ”
1951 අප්‍රියෙල් 1වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිය ගණනක් එස්තෝනියාවේ ඉඳලා සයිබීරියාවට පිටුවහල් කළා? ඒ ඇයි කියලා දැනගන්න.
ඔබේ දරුවන්ට උගන්වන්න
කොච්චර ප්‍රශ්න ආවත් යෝතම් දෙවිට කීකරුව හිටියා
ඔයාගේ අම්මා, තාත්තා දෙවිට සේවය කරන්නේ නැති වුණත් දෙවිට කීකරු වෙන්න ඔයාට පුළුවන් කොහොමද?