මුරටැඹ 2013 ජනවාරි  | මිනිසුන්ව බියගැන්වූ ලෝකාන්තිමය කෝ?

‘ලෝකාන්තිමය’ ගැන බයිබලේ කියන්නේ මොනවද?

හිතවත් පාඨකයෙනි

මේ සඟරාවේ විටින් විට පළ වුණු සමහර ලිපි මේ මාසයේ ඉඳලා පළ වෙන්නේ වෙබ් අඩවියේ විතරයි. මේ වෙනසට හේතුව දැනගන්න

මුල් පිටුවෙන්

ලෝකාන්තිමය නොදත් දේ දැනගන්න

ලෝකාන්තිමය ගැන ඇත්තටම බයිබලයේ කියලා තියෙන්නේ මොකක්ද කියලා දැනගත්තොත් ඔයාට පුදුම හිතෙයි.

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

‘ඔබ මේ දේවල් බිලිඳුන් වැනි අයට හෙළි කළා’

දෙවියන්ව දැන හඳුන ගන්න ඔයාට පුළුවන් කොහොමද කියලා දැනගන්න.

ජීවිත වෙනස් කළ පොතක්

“මං දැන් වහලෙක් නෙමෙයි!”

තරුණයෙකුට සිගරට්, කුඩු, මත්පැන් අත්හරින්න බයිබලයේ තිබෙන මඟ පෙන්වීම් උදව් වුණේ කොහොමද කියලා දැනගන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

‘ඔහු මිය ගියත් ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’

ශක්තිමත් විශ්වාසයක් ඇති කරගැනීමට ආබෙල්ට උදව් වුණු දේවල් තුනක්.

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවි පියාණන්ගේ නම මොකක්ද? අපි ඒ නම පාවිච්චි කරන්න ඕනේ ඇයි?

තවත් අංග

ඊර්ෂ්‍යා කරන්න එපා!

මෝසෙස්ගෙම අක්කයි අයියයි එයාට ඊර්ෂ්‍යා කළත් එයා ඉවසීමෙන් ක්‍රියා කළේ කොහොමද කියලා දැනගන්න.

“තැන්කියු” කියන්න

දෙමාපියනි, අනිත් අයව අගය කරන්න පොඩි කාලේ ඉඳලම දරුවන්ට උගන්නන්න.