මුරටැඹ 2014 සැප්තැම්බර්  | මිනිසුන් කරන හානිය කවදා හෝ නතර වෙයිද?

පොළොවට හානි නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද?

මුල් පිටුවෙන්

මිනිසුන් කරන හානිය කවදා හෝ නතර වෙයිද?

පරිසරයට සිදු වන හානිය ගැන විතරක් නෙවෙයි ඒ නිසා ඇති වන විනාශය ගැනත් බයිබලයේ සඳහන් වෙනවා.

දෙවියන් දුන්න නීති සාධාරණද?

ඊශ්‍රායෙලයේ විනිශ්චයකරුවන්ට ප්‍රයෝජනවත් වුණු ප්‍රධාන ප්‍රතිපත්ති හතරක්.

ජීවිත කතාව

ප්‍රීතියෙන් දෙවියන්ට සේවය කරන්න පුළුවන් වුණා

අවුරුදු හැට පහකට කලින් පීටර් කාබෙලෝ ලබපු අද්දැකීමක් නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා.

සිරියැක් පෙෂිට්ටා මුල් බයිබල් පරිවර්තනයක්

මුල් බයිබල් පිටපත්වල නොතිබුණු පද වෙනත් බයිබල් පරිවර්තනවලට එකතු කරලා තියෙන බව මේ ලියවිල්ලෙන් සනාථ වෙනවා.

පැනයට පිළිතුර බයිබලයෙන්

දේවදූතයන්ට යාච්ඤා කරන එක හරිද?

තවත් අංග

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

මිනිස් ආණ්ඩුවලට වඩා දේවරාජ්‍යය උසස් සහ වෙනස් වෙන්න හේතු ගැන දැනගන්න.