Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

ආබෙල්

ආබෙල්

මේ ක්‍රියාකාරකමෙන් යෙහෝවාගේ හොඳ යාළුවෙක් වුණ ආබෙල් ගැන දැනගන්න.

දෙමාපියෙනි, ඔයාලාගේ දරුවන් එක්ක උත්පත්ති 4:2-5 සහ හෙබ්‍රෙව් 11:4 කියවලා සාකච්ඡා කරන්න.

ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරගන්න.

පළවෙනි පිටුවේ තියෙන චරිත කපාගන්න. ඊටපස්සේ විස්තර කරලා තියෙන විදිහට දෙවෙනි පිටුවේ අදාළ තැනින් ඒවා අලවන්න. එකතු වෙලා ඒ වැඩේ කරන ගමන් වීඩියෝ එකේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න. මේ වීඩියෝ මාලාවේ කලින් වීඩියෝවල ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒවාත් එකතු කරලා පොතක් හදන්න.