අපේ ඉතිහාස කතාව

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය සහ එයාලාගේ වැඩකටයුතු ගැන දැනගන්න මේ කෙටි වීඩියෝ උදව් වෙයි.

අපේ ඉතිහාස කතාව - ත්‍යාගයකි ගීතිකා, 1වෙනි කොටස

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතීතයේ ඉඳලා ගීතිකා ගායනා කරන එක කොච්චර වැදගත් දෙයක් විදිහට සැලකුවාද කියලා දැනගන්න.

අපේ ඉතිහාස කතාව - ත්‍යාගයකි ගීතිකා, 2වෙනි කොටස

පහුගිය සියවස පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාවිච්චි කරපු ගීතිකා පොත් ගැන දැනගන්න.

පාලක මණ්ඩලය එක්සත්කම රකින්න ගිය දුරක් - 1වෙනි කොටස

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සහෝදරයන් ලෝකේ පුරාම ඉන්න සහෝදරයන් එක්ක එක්සත්ව ඉන්නේ කොහොමද?

පාලක මණ්ඩලය එක්සත්කම රකින්න ගිය දුරක් - 2වෙනි කොටස

ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවියන්ගේ සෙනඟ අතර එක්සත්කමක් ඇති කරන්න පාලක මණ්ඩලයේ සහෝදරයන් කළේ මොනවාද?

අපේ ඉතිහාස කතාව - සමුළු

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එදා ඉඳන් පවත්වපු සමුළු සහ විශාල එක්රැස්වීම් ගැන දැනගන්න.

අපේ ඉතිහාස කතාව - ‘හැම භාෂාවකටම’ ශුභාරංචිය දෙන මෙප්ස්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භාෂා 1,000කට වඩා වැඩි ගණනකින් මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍යයෙන් ප්‍රකාශන ලබා දෙන්න තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න.

අපේ ඉතිහාස කතාව - සංවිධානයේ ඉදි කිරීම් වැඩ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝකේ පුරාම කරන ඉදි කිරීම්වල අරමුණ ගැන දැනගන්න.

අපේ ඉතිහාස කතාව - චිත්‍රපට සහ වීඩියෝ හරහා උගන්වයි!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් චිත්‍රපට සහ වීඩියෝ නිෂ්පාදනය කරන්න පටන් අරන් දැන් අවුරුදු 100කටත් වඩා වැඩියි. ඒ ගැන මේ වීඩියෝ එකෙන් දැනගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වෙබ් ලිපි

අතීතයෙන් බිඳක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මෑත ඉතිහාසය ගැන දැනගන්න.