Skip to content

පටුනට යන්න

13වෙනි පාඩම

තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න

තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න

සබයේ ඉන්න අය දේවල් හරියට කරන්නේ නැහැ කියන හැඟීම දෙන්නේ නැතුව හරි දේ කරන්න එයාලගේ හිතේ ආසාවක් ඇති වෙන විදිහට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද?