10වෙනි පාඩම හඬ පාලනය ප්ලේ කරන්න හඬ පාලනය කටහඬේ ශබ්දය සහ වේගය අඩු වැඩි කරන එකෙන් වගේම ස්වරය වෙනස් කරන එකෙන් සවන් දෙන අයට තියෙන ප්රයෝජන මොනවාද? ක්රියාත්මක කළ නොහැකියි. මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඊළඟ මේවා බලන්නත් ඔයා කැමති වෙයි ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න කියවන සහ උගන්වන ආකාරය - හඬ පාලනය කටහඬේ ශබ්දය, වේගය අඩු වැඩි කරලා සහ ස්වරය වෙනස් කරලා හිතට දැනෙන විදිහටත් ක්රියාවට පෙලඹෙන විදිහටත් කතා කරන්න. ප්රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න හඬ පාලනය ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න - වීඩියෝ හඬ පාලනය සිංහල හඬ පාලනය https://cms-imgp.jw-cdn.org/img/p/1102019369/univ/art/1102019369_univ_sqr_xl.jpg