Skip to content

පටුනට යන්න

14වෙනි පාඩම

ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න

ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න

ඔයාගේ දේශනයේ අරමුණ මොකක්ද? දැනුවත් කරන එකද, විශ්වාසයක් ඇති කරන එකද, නැත්නම් ක්‍රියාවට පොලඹවන එකද? ඒ අනුව ප්‍රධාන කරුණු ගොඩනඟන්න.