Skip to content

පටුනට යන්න

නෙහෙමියා: “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්” – 1වෙනි කොටස

නෙහෙමියා: “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්” – 1වෙනි කොටස

ෂූෂන් මාලිගාවේ තමන්ට තිබුණ උසස් තනතුර අත්හැරලා නෙහෙමියා යෙරුසලමේ පවුරු නැවත ගොඩනඟන්න ආවා. ඒත් ඔහුට මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද? ඒ අභියෝග ජය ගන්න යාච්ඤාව සහ ධෛර්යය ප්‍රමාණවත් වෙයිද?