නොදුටු පැත්ත හෙළි වෙයි

විවිධ පසුබිම්වල ඉන්න මේ අය හුඟදෙනෙක්ට නිර්මාතෘ කෙනෙක් ගැන විශ්වාස කරන්න හේතු වුණ දේවල් දැනගන්න.

මොනිකා රිචඩ්සන්: වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

දරු උපතක් හරිම සංකීර්ණ ක්‍රියාවක්. ඒ වගේ දෙයක් අහම්බෙන් වෙන්න පුළුවන්ද? ඒක මොනිකාට තිබුණ ප්‍රශ්නයක්. එයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබුණාද?

මසීමෝ ටිස්ටරෙල්ලි: රොබෝ නිර්මාණ ශිල්පියෙක් දෙවියන් ගැන කියයි

මසීමෝ ටිස්ටරෙල්ලිට පරිණාමය ගැන තිබ්බ විශ්වාසය නැති වුණේ ඇයි කියලා දැනගන්න.

පීටෙර් මස්නි: නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ඔහු කලින් දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. ඒත් හේතුව සහ ඵලය කියන මූලික සත්‍යය ගැන හිතලා බලද්දී ඔහුගේ අදහස වෙනස් වුණා. ඒ ගැන දැනගන්න.

ඉරේන් හෝෆ් ලෝරාන්සෝ, විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

අපේ දණහිසක සැකැස්මේ අපූර්වත්වය තේරුම්ගත්තාට පස්සේ විශ්වාසය කරපු දේ ගැන ආයෙත් හිතලා බලන්න ඉරේන් පෙළඹුණා.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

විද්‍යාව සහ බයිබලය

නොදුටු පැත්ත හෙළි වෙයි

ජීව විද්‍යාඥයන්, ජෛව රසායන විද්‍යාඥයන්, වෛද්‍යවරු සහ තවත් අය තමන්ගේ සොයාගැනීම් ජීවයේ ආරම්භය ගැන බයිබලයේ කියන දේ එක්ක සසඳලා දක්වපු අදහස් ගැන දැනගන්න.