යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි
දෙවි බලාපොරොත්තු වෙන විදිහට දේවල් කරන්න බැරි වෙයි කියන බය නිසා ග්රේසන් බව්තීස්ම වෙන එක කල් දැම්මා. හිතපු විදිහ වෙනස් කරගන්න එයාට බයිබල් පදයක් උදව් වුණා. ඒක මේ විඩීයෝ එකෙන් බලන්න.