Skip to content

පටුනට යන්න

1 රාජාවලිය පොතට හැඳින්වීමක්

1 රාජාවලිය පොතට හැඳින්වීමක්

සලමොන් රජුට යෙහෝවාගේ ආශීර්වාදය ලැබුණත් එයා ටිකෙන් ටික බොරු නමස්කාරයට වැටුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකට බෙදුණා.