‘යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු’ (2වෙනි කොටස)
අපි බයිබලය අධ්‍යයනය කරනකොට ඒක දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපිට උදව් වෙනවා. ඒ වගේම බයිබලයේ තියෙන අනාවැකි ඉටු වෙන විදිහ තේරුම්ගන්නත් ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟාගන්නත් ඒක උදව් වෙනවා.