ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා
අවුරුදු 2,000කට කලින් දුන්න අනතුරු ඇඟවීම වෙන කවදාටත් වඩා අපේ කාලෙට ගොඩක් වැදගත්. බ්රයන් සහ ග්ලොරියා එයාලගේ පවුලේ අයව ආරක්ෂා කරගන්න මොන වගේ දේවල් කරාද කියලා බලන්න.
ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා - 1වෙනි කොටස
දෙවිට සේවය කරන ගමන්ම මුදල් පස්සේ යන්න ගිහින් ක්රිස්තියානි පවුලක් මොන වගේ අනතුරක වැටෙන්න ගියාද?
ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා - 2වෙනි කොටස
දෙවිත් එක්ක තියෙන බැඳීම දුර්වල වෙලා නමස්කාර කටයුතු අතපසු කරන්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන් මොන වගේ හේතු නිසාද?
ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා - 3වෙනි කොටස
ලොත්ගේ බිරිඳ ගැන යේසුස් මතක් කළේ අපිට පාඩමක් කියලා දෙන්නයි. ලොත්ගේ බිරිඳට ඒ වගේ දෙයක් වෙන එක වළක්වගන්න තිබුණා. ඒ සිද්ධිය අපිත් හිතට අරන් අපේ ජීවිත ආරක්ෂා කරගමු.