Skip to content

පටුනට යන්න

විශ්වාසයි ඒත් ඇයි? - පරිණාමයද? නිර්මාණයද?

විශ්වාසයි ඒත් ඇයි? - පරිණාමයද? නිර්මාණයද?

මම විශ්වාස කරන දේ හරිද කියලා ඕනෙම කෙනෙක්ට හිතෙන වෙලාවල් එන්න පුළුවන්. හැම දෙයක්ම නිර්මාණය කළා කියලා විශ්වාස කරන්න තියෙන හේතු ගැන යෞවනයන් දෙන්නෙක් කියන දේ බලන්න.