විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල්

පවුලේ අයගෙන් වෙන් වෙලා ඉද්දී දානියෙල්ගේ විශ්වාසය සහ ළැදිකම සෝදිසියට ලක් වුණත් එයා දිගටම යෙහෝවා කෙරෙහි බලාපොරොත්තුවෙන් හිටියා.

විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 1වෙනි කොටස

තමන්ගේ කියලා කියන්න පුළුවන් හැම දේකින්ම ඈත් වුණ දානියෙල්ට දිගටම තමන්ගේ දෙවියන්ට ළං වෙලා ඉන්න පුළුවන් වෙයිද?

විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 2වෙනි කොටස

බලවත් අධිරාජ්‍යයක් හිස ඔසවයි. ඒත් එක්ක ආපු අලුත් පීඩා නිසා දානියෙල්ගේ විශ්වාසය හැම අතින්ම සෝදිසියට ලක් වුණා.