Skip to content

යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි

හෙසකියා මුහුණ දුන්න අසීරු තත්වයන් නිසා දෙවිට තිබුණ ඔහුගේ විශ්වාසය සොදිසියට ලක් වුණා. ඔහු ඒ දේවල්වලට සාර්ථකව මුහුණ දුන්න විදිහ එදා හිටිය ඊශ්‍රායෙල්වරුන්ට වගේම අපිටත් කදිම ආදර්ශයක්.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

මගේ බයිබල් කතන්දර පොත

දෙවි හෙසකියා රජුට උදව් කරයි

දේවදූතයෙක් ඇසරියානු හමුදාවේ භටයින් 1,85,000දෙනෙක්ව එක රැයකින් විනාශ කරලා දැම්මා.

මුරටැඹ - පාඩම් කලාපය

යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවන්ව ආදර්ශයට ගමු

රූත්, හෙසකියා සහ මරියාට දෙවිගේ කිට්ටු යාළුවන් වෙන්න පුළුවන් වුණේ කොහොමද?