Skip to content

විරුද්ධවාදිකම් මැද අපරාජිත විශ්වාසයක්!

විරුද්ධවාදිකම් මැද අපරාජිත විශ්වාසයක්!

ගොඩක් රටවල ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විරුද්ධවාදිකම් මැද අපරාජිත විශ්වාසයක් පවත්වගෙන තියෙනවා. ජර්මනියේ නාට්සි පාලන කාලේදීත් සෝවියට් සංගමය පාලනය කරපු කාලේදීත් ඒ වගේ විශ්වාසයක් පෙන්නපු දෙන්නෙක් ගැන දැනගන්න.