ඉන්නේ කෙසේ නිහඬ වී?
1. ඇත්-තේ දෑ-ස මා-නේ
අ-ව-සා-න-ය ලො-වේ
නො-කි-යා කෙ-සේ දැ-න-ගන්-නේ
ද-නා ස-ත්‍ය මාර්-ගේ?
2. බි-ය ප-සෙ-ක-ලා
කි-යන්-න නො-ස-ඟ-වා
දෙව් ම-ත ර-ඳා ඉ-මු ස-ත්‍යය
ගින්-නක් සේ අවු-ළු-වා
(අනුපදය)
නි-හ-ඬ වෙන්-නේ කෙ-සේ?
ගින්-නක් සේ ඇ-වි-ළේ
සි-තේ ප-ණි-වි-ඩේ
තේ-ජ-වත් වූ ආ-ලෝ-කේ
වි-හි-ද-මු දෙව්-ඳුන්-ගේ
ඉන්-නේ අ-පි කෙ-සේ
නි-හ-ඬ වී?
3. සු-භ හ-සුන් කී-ම
ළ-ඟ-දී නි-ම වෙන්-නේ
සි-ටි-මු නැ-ඟී න-ම දෙව්-ගේ
වෙ-නු-වෙන් ඒ දි-නේ
(අනුපදය)
නි-හ-ඬ වෙන්-නේ කෙ-සේ?
ගින්-නක් සේ ඇ-වි-ළේ
සි-තේ ප-ණි-වි-ඩේ
තේ-ජ-වත් වූ ආ-ලෝ-කේ
වි-හි-ද-මු දෙව්-ඳුන්-ගේ
ඉන්-නේ අ-පි කෙ-සේ
නි-හ-ඬ වී?
(අතුරුපදය)
යෙ-හෝ-වා-ගේ ද-ව-ස දැන් ඇ-ත ළං වී
ගි-නි සි-ළු දල්-වන්-න නි-වෙන්-න-ට
ඉ-ඩ නො-දී
(අනුපදය)
නි-හ-ඬ වෙන්-නේ කෙ-සේ?
ගින්-නක් සේ ඇ-වි-ළේ
සි-තේ ප-ණි-වි-ඩේ
තේ-ජ-වත් වූ ආ-ලෝ-කේ
වි-හි-ද-මු දෙව්-ඳුන්-ගේ
ඉන්-නේ අ-පි කෙ-සේ
නි-හ-ඬ වී?
නි-හ-ඬ වී?
නි-හ-ඬ වී?