එන්න යාළුවේ!
1. මා, මිතුරන් සැමා
කොටු වෙන්නෙපා
ස්මාට් ෆෝන් එකේ තනි වෙන්න එපා
ජීවිතේ කමෙන්ට් හෝ ලයික් නොවේ
විහිදුවා දෙනෙත්
සුන්දරත්වේ බලන්න එන්න, යාළු.
නියම මිතුරන් දකින්න බැරි තරමට
ඉන්නේ ඇයි මේ ඔබ මංමුළා වී
(අනුපදය)
යාළුවේ
ලෝ පුරා
මේ ඉන්නේ
එකමුතු නියම පවුලයි මේ
යාළුවේ
සෑමෝම
දැන්මම
මේ ෆෝන් එකෙන් මිදිලා එන්න යාළුවේ
2. දැන් යාළුවන් අපේ
ඇසුරු කර
නිවා දමමු මේ ගැජට් අපි
යෙහෝවා දෙව්ට ආදරේ
හොඳම මිතුරන්
සිටී සෑම විටම ඔබගේ ළඟින්
මඟහැරීලා යන්න පුළුවන් ඒ අවස්ථාව
පාවුනොතින් ගැජට් වලාකුළේ
(අනුපදය)
යාළුවේ
ලෝ පුරා
මේ ඉන්නේ
එකමුතු නියම පවුලයි මේ
යාළුවේ
සෑමෝම
දැන්මම
මේ ෆෝන් එකෙන් මිදිලා එන්න යාළුවේ
(ඉන්ටලූඩ්)
මිදිලා එන්න යාළුවේ
(අතුරුපදය)
කාලේ සොරාගන් (ගන්න ඉඩ දෙන්න එපා)
ලැබෙනා තොරතුරු සැබෑදැයි දන්නේ (නෑ)
තනි වුණොත් දුකක්ය (තනි වුණොත් දුකක්ම වේ)
ෆෝන් එකට වහල් නොවී බලන් ජීවිතේ සුන්දරත්වේ
3. වේ සතුටක් එය
දැමුවොතින් ඒවා
නිසි තැන ජීවිතේ අපේ
යං එන්න මා හා දැන්
රසය විඳිමූ
දෙවිඳුන් අපට දුන් මේ ජීවිතය
සතුටු වෙමු නියම මිතුරන් සමඟ
ෆෝන් එක නිවලා ඇස් අරින්න
(අතුරුපදය)
යාළුවේ
ලෝ පුරා
මේ ඉන්නේ
එකමුතු නියම පවුලයි මේ
යාළුවේ
සෑමෝම
දැන්මම
මේ ෆෝන් එකෙන් මිදිලා එන්න යාළුවේ
ලෝ පුරා
මේ ඉන්නේ
එකමුතු නියම පවුලයි මේ
යාළුවේ
සෑමෝම
දැන්මම
මේ ෆෝන් එකෙන් මිදිලා එන්න යාළුවේ