ඔබයි මගේ ආදරේ
1. සො-ඳු-රුයි-ද කො-ත-රම් ප්‍රේ-මේ
දෙව්-ගෙන් ල-ද ත්‍යා-ගෙ-කි එ-ය
දැ-නේ-වි මි-හි-ර ආ-ද-රේ
දෙ-හ-දක් එක් වු-ණු දි-න-යේ
(අනුපදය)
අ-පේ ආ-ද-ර-යේ ර-හ-ස දෙ-වි-මයි
වේ යෙ-හෝ-වා දෙව්
සැ-ම-දා
තුන්-ප-ට ල-ණු-වක් සේ අ-පේ ජී-වි-තේ
සැ-ම-දා-ම සුන්-ද-රා-වි-යේ
ම-ම ආ-ද-රෙයි (මං ආ-ද-රෙයි)
මං ආ-ද-රෙයි (මං ආ-ද-රෙයි)
2. ආ-වත් දුක් පී-ඩා
ආ-ද-ර ග-ඟු-ළ යයි ග-ලා
ආ-ද-රේ අ-පේ අ-ඩු වෙන්-නේ නෑ
එ-ය කා-ට-වත් සි-ඳ-ලන්-න බෑ
කා-ට-වත්-ම බෑ
(අනුපදය)
අ-පේ ආ-ද-ර-යේ ර-හ-ස දෙ-වි-මයි
වේ යෙ-හෝ-වා දෙව්
සැ-ම-දා
තුන්-ප-ට ල-ණු-වක් සේ අ-පේ ජී-වි-තේ
සැ-ම-දා-ම සුන්-ද-රා-වි-යේ
ම-ම ආ-ද-රෙයි (මං ආ-ද-රෙයි)
මං ආ-ද-රෙයි (මං ආ-ද-රෙයි)
(අතුරුපදය)
රැ-ක-ග-මු සෑ-ම-දා (මේ ආ-ද-රේ)
දෙව්-ගෙන් ලැ-බු-ණු මේ ආ-ශීර්-වා-ද-ය
ප-ණ-ටත් ව-ඩා ඔ-බ-ට ආ-ද-රෙයි
ම-ගේ හ-ද-ව-තේ හි-මි-කා-රි ඔ-බයි
මි-ණි මු-තු-ව-ල-ට ව-ඩා අ-ග-නෙයි
හ-ද-ගැස්-ම ම-ගේ ඔ-බ-මයි
3. ඔ-බ-ට ඇ-ති සෙ-නෙ-හේ
සෑ-ම-දා දැල්-වේ හ-දෙ-හි මා-ගේ
ඔ-බයි ම-මයි දි-වි ඇ-ර-ඹූ දා
සො-ඳු-රු දි-න-කි සැ-ම-දා
ඔව් සැ-ම-දා
(අනුපදය)
අ-පේ ආ-ද-ර-යේ ර-හ-ස දෙ-වි-මයි
වේ යෙ-හෝ-වා දෙව්
සැ-ම-දා
තුන්-ප-ට ල-ණු-වක් සේ අ-පේ ජී-වි-තේ
සැ-ම-දා-ම සුන්-ද-රා-වි-යේ
ම-ම ආ-ද-රෙයි (මං ආ-ද-රෙයි)
මං ආ-ද-රෙයි (මං ආ-ද-රෙයි)
සැ-ම-දා-ම සුන්-ද-රා-වි-යේ
ම-ම ආ-ද-රෙයි