ජීවන මාර්ගයේ දිගටම දුවමු
1. ඔ-බ-ගේ
ඔ-බ-ගේ නෙ-ත
යො-මු ක-රන්-න දැන්
දි-නු-ම වෙ-ත
ස-වි-මත් වෙන්-න-ට
කා-ල-ය දැන් වේ
අ-හ-ක දා-මු බ-ර
අ-ප-ගේ සි-තේ
(අනුපදය)
ජී-වේ
ත්‍යා-ග-ය ගන්-න-ට
දු-ව-මු අ-ප
ජී-ව-න-යේ ත්‍යා-ගේ දෙ-ස
නෙ-ත යො-මු ක-ර
දු-වන්-න දැන් දි-ග-ට-ම
ඔ-බ මො-හො-තක්-වත්
න-ව-තින්-න එ-පා
දු-වන්-න දැන්
දි-ග-ට-ම
2. ත්‍යා-ගේ අ-පේ
කි-සි-දා නැ-ති නො-වේ
ළ-ඟ-මයි ඒ දි-නේ
දෙව්-ඳුන් කී ලෙ-සේ
(අනුපදය)
ජී-වේ
ත්‍යා-ග-ය ගන්-න-ට
දු-ව-මු අ-ප
ජී-ව-න-යේ ත්‍යා-ගේ දෙ-ස
නෙ-ත යො-මු ක-ර
දු-වන්-න දැන් දි-ග-ට-ම
ඔ-බ මො-හො-තක්-වත්
න-ව-තින්-න එ-පා
දු-වන්-න දැන්
දි-ග-ට-ම
ජී-ව-නේ මාර්-ගේ
(අතුරුපදය)
ඔ-බේ ම-න-ස වෙ-න-ත-ක-ට
යො-මු ක-ර ඔ-බ-ව
ප-ර-දන්-න දෙන්-නෙ-පා
ජී-වේ
ත්‍යා-ග-ය ගන්-න-ට
ත්‍යා-ග-ය ගන්-න-ට
(අනුපදය)
ජී-වේ
ත්‍යා-ග-ය ගන්-න-ට
දු-ව-මු අ-ප
ජී-ව-න-යේ ත්‍යා-ගේ දෙ-ස
නෙ-ත යො-මු ක-ර
දු-වන්-න දැන් දි-ග-ට-ම
ඔ-බ මො-හො-තක්-වත්
න-ව-තින්-න එ-පා
දු-ව-මු අ-ප
දි-ග-ට-ම
ජී-ව-නේ මාර්-ගේ
ජී-ව-නේ මාර්-ගේ
නො-නැ-ව-තී දු-වන්-න
ත්‍යා-ගේ ල-බන්-න-ට
යන්-නෙ-මු
මේ ජී-ව-නේ
මාර්-ග-යේ
ජී-ව-නේ මාර්-ගේ