Skip to content

පටුනට යන්න

නැවතී හිතන්න

නැවතී හිතන්න
  1. 1. තරු පිරි අහසක් යට

    ලැබේවි සිසිලසක් දැන්

    මොහොතක් නැවතිලා අපි හිතමු දැන්

    යෙහෝවාගෙන් ලද දේ

    ගිනිමැලයක් ගෙන එයි දැන් උණුසුම ඒ අතරින්

    ඒ හැම කියනා දේ සිතට දැනෙනා දේ

    කියමු අපි එක් වී

    (අනුපදය)

    හුස්මක් ගෙන නැව-තීලා මොහොතක් වට පිට බලලා

    හිතමු දෙවි දුන් දේ සතුටින්

    හැම පුං-චි දේ-ම ප්‍රී-තියකි හිතන්න

    විඳිමු අපි දැන් නැව-තී

  2. 2. අතු මල් කොළ ගස් අතරින්

    නිල් සඳ රැස් පැති-රේ

    යෙහෝවා දෙව්ගෙන්මයි එන්නේ යහපත් දේ

    නෑ එහි අඩුවක් වී

    පාරාදීසයක් මවා දැන් දකිමු අනාගතේ

    සෝ දුක් නෑ දැනෙන්නේ දෙව් තුරුළේ මා ඉන්නේ

    දැනෙයි දෙව් ආදරේ

    (අනුපදය)

    හුස්මක් ගෙන නැව-තීලා මොහොතක් වට පිට බලලා

    දැන් හිතමු දෙවි දුන් දේ සතුටින්

    හැම පුං-චි දේම ප්‍රී-තියකි හිතන්න

    විඳිමු අපි

    දැන් නැව-තී

    දැන් නැව-තී

    දැන් නැව-තී

    (අනුපදය)

    හුස්මක් ගෙන නැව-තීලා මොහොතක් වට පිට බලලා

    දැන් හිතමු දෙවි දුන් දේ සතුටින්

    හැම පුං-චි දේ-ම ප්‍රී-තියකි හිතන්න

    විඳිමු අපි දැන් නැව-තී

    (අවසානය)

    මොහොතක් නැව-තීලා අවට සිරිය බලලා

    විඳිමුද අපි

    මොහොතක් නැව-තීලා අවට සිරිය හිතන්න

    විඳිමු අපි දැන් නැවතී