Skip to content

පටුනට යන්න

“නිරතුරුවම ප්‍රීති වන්න”

“නිරතුරුවම ප්‍රීති වන්න”
  1. 1. නිල් අ-හ-සයි පු-ළුන් රො-දයි

    ක-ඳු යා-යයි ම-ද ප-ව-නයි

    ප්‍රී-ති-යෙන් ඉන්-න-ටයි ති-ළි-ණ ක-ළේ දෙ-වි-ඳුන් අ-පේ

    ඒ සෑ-ම දේ-ටත් ව-ඩා අ-ප-ට අ-ගෙයි දෙව්-ගේ ආ-ද-රේ

    (අනුපදය)

    දෙව්-ට ප්‍ර-ශං-සා ගී ගා-ය-නා

    ක-ර-මු සෑ-ම-දා

    ආ-වත් ක-ඳු වැ-නි වූ බා-ධා

    ස-තු-ට රැ-ඳේ ස-දා

    ප්‍රී-ති වෙ-මු ප්‍රී-ති වෙ-මු

    ප්‍රී-ති වෙ-මු නි-ර-තු-රා

  2. 2. එ-ක-මු-තු පවු-ලක් අ-පි

    සැ-ම දි-න දෙව්-ට ළැ-දි

    බැ-ඳ තැ-බු-වත් අ-ප-ව රු-දු-රු වී ස-තු-රන් අ-පේ

    වෙන් ක-ළ-ද අ-ප-ව සො-රා-ගන්-න බෑ ස-තු-ට හ-දේ

    (අනුපදය)

    දෙව්-ට ප්‍ර-ශං-සා ගී ගා-ය-නා

    ක-ර-මු සෑ-ම-දා

    ආ-වත් ක-ඳු වැ-නි වූ බා-ධා

    ස-තු-ට රැ-ඳේ ස-දා

    ප්‍රී-ති වෙ-මු ප්‍රී-ති වෙ-මු

    ප්‍රී-ති වෙ-මු නි-ර-තු-රා

    (අතුරුපදය)

    පා-රා-දී-ස-යේ අ-පි ස-තු-ටු වෙයි ස-දා

    අ-ප වෙ-නු-වෙන් යේ-සුස්-ම දි-වි පි-දූ නි-සා

    (අනුපදය)

    දෙව්-ට ප්‍ර-ශං-සා ගී ගා-ය-නා

    ක-ර-මු සෑ-ම-දා

    ආ-වත් ක-ඳු වැ-නි වූ බා-ධා

    ස-තු-ට රැ-ඳේ ස-දා

    ප්‍රී-ති වෙ-මු ප්‍රී-ති වෙ-මු

    ප්‍රී-ති වෙ-මු නි-ර-තු-රා

    ප්‍රී-ති වෙ-මු ප්‍රී-ති වෙ-මු

    ප්‍රී-ති වෙ-මු නි-ර-තු-රා

    ප්‍රී-ති වෙ-මු ප්‍රී-ති වෙ-මු

    ප්‍රී-ති වෙ-මු නි-ර-තු-රා

    ප්‍රී-ති වෙ-මු