“පුංචි කාසි දෙක”
1. පුං-චි කා-සි දෙ-කයි,
එ-ප-ම-ණයි අ-තේ
ම-ළු පු-ර-වා
පෙ-ළ ගැ-සි-ලා ද-ම-න හ-ඬින්
රැව් දේ-වි
සැ-ම-ගේ කා-සි-ව-ලින්
පුං-චි කා-සි ඈ-ගේ
යෙ-හෝ-වා ද-කී-වී-ද ඒ ත්‍යා-ගේ
(අනුපදය)
ත්‍යා-ගේ දෙ-ස නො-වේ
සි-තයි බ-ලන්-නේ
උ-තු-රා ය-න ආ-ද-රේ
යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට
ව-ටී-වි බො-හෝ සේ
පුං-චි කා-සි දෙ-ක අ-පේ
ව-ටියි බෝ සේ
2. දුන්-නේ ඈ
අ-ත මි-ට පු-ර-වා
දෙව් පි-යා-ණන්-ට
ස-වි-ය ති-බූ කා-ල-ය පු-රා
ඒ කා-සි ඇ-ගේ
ද-මද්-දී හ-ඬක්-වත් නෑ-සේ
ඒත් දෙව්-ඳුන්-ට නම්
ඇ-ගේ ත්‍යා-ගේ ගි-ගු-රුම් දුන්-නේ
(අනුපදය)
ත්‍යා-ගේ දෙ-ස නො-වේ
සි-තයි බ-ලන්-නේ
උ-තු-රා ය-න ආ-ද-රේ
යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට
ව-ටී-වි බො-හෝ සේ
පුං-චි කා-සි දෙ-ක අ-පේ
ව-ටියි බෝ සේ
(අතුරුපදය)
ඔ-බ-ටයි ම-ටයි පෙ-නෙ-නා දේ-ට
ඔබ්-බෙන් පෙ-නේ යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට
අ-පේ හි-ත ද-කියි
(අනුපදය)
ත්‍යා-ගේ දෙ-ස නො-වේ
සි-තයි බ-ලන්-නේ
උ-තු-රා ය-න ආ-ද-රේ
යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට
ව-ටී-වි බෝ සේ
පුං-චි කා-සි දෙ-ක අ-පේ
ව-ටියි බෝ සේ
පුංචි කාසි වටියි බෝ සේ