Skip to content

පටුනට යන්න

මතකේ රඳවම් දෙව් කී දේ

මතකේ රඳවම් දෙව් කී දේ
  1. 1. දැන් කුමක්දෝ කරන්නේ මෙමා

    වරදක් නොවේ ගෞරවයකුත් ලැබේ

    යන්නට සිතේ ඇයිදෝ මඟහරින්නේ

    ඒත් කළ යුතු හරි දේ සිතාගනු බෑ

    දැන් කවුරුන්දෝ මඟ පෙන්වන්නේ

    නපුරෙන් පිරී ලොවේ උගුල්ද තිබේ

    නොමඟ ගියොත් අඳුරෙමයි ජීවිතේ

    මා දැන් කළ යුතු වන්නේ යෙහෝවා දෙව් පෙන්වන දේ

    (අනුපදය)

    සැමදා මතකේ රඳවම් දෙව් කී දේ

    අගයමින් ගෙවෙනා මොහොතක් පාසා

    ඔබ වදනේ ශක්තියෙන් ගන්නෙමි මා හරි තීරණේ

  2. 2. දැන් මා දන්නේ හොඳින් කළ යුතු දෙය

    වරදට වැටෙන්න ඕනෙ නෑ මට

    දෙව් වදන් නිවැරදියි දන්නෙමි එය

    මා කළ යුතු හරි දේ දකිමි මා හොඳින්

    (අනුපදය)

    සැමදා මතකේ රඳවම් දෙව් කී දේ

    සවියකි දෙව් වදන් මට සැමදා

    ඔබ වදනේ ශක්තියෙන් ගන්නෙමි මා හරි තීරණේ

    (අනුපදය)

    සැමදා මතකේ රඳවම් දෙව් කී දේ

    සවියකි දෙව් වදන් මට සැමදා

    ඒ කියවීමෙන් දිවා රෑ බැබළේ මා දිවි

    ඔබ මා ළඟමයි සදාකල්ම

    ඔබ වදනේ ශක්තියෙන් කරන්නම් මා නැණවත් දේ