මා ආදරේ ඔබටයි
1. ප්‍රි-යා-වි-යේ
හ-ද දි-නූ ළ-ඳේ
කු-මා-රි-යේ
හ-ද ය-හ-නේ
දෙව්-ට ළැ-දි ඔ-බේ
සි-ත-ටයි ආ-ද-රේ
සැ-න-සෙ-මු
සෙ-ව-ණෙ-හි දෙව්-ගේ
ම-ට හො-ඳින් දැ-නේ
ඔ-බ-ගේ ගෞ-ර-වේ
ප-හ-න-කි එ-ය
ම-ගේ දි-වි ම-ඟේ
(අනුපදය)
ඔ-බයි ම-මයි සැ-ම-දා
බැ-ඳී ඉ-මු ආ-ද-රෙන්
සැ-න-සෙ-මු අ-පි දෙව් සෙ-ව-ණෙ-හි
මා ආ-ද-රේ
2. මා පෙම් මන්-දි-රේ
පෙම් කු-ම-රා-ණෙ-නි
ඔ-බ-ට දැ-නේ
හ-දේ සු-සුම් මා-ගේ
දෙව්-ට දෙ-මු තු-ති
හ-ද-ව-තින් බැ-ඳී
ඔ-බේ හ-ද වි-ලේ
පෙම් කු-සු-ම ම-මයි
(අනුපදය)
ඔ-බයි ම-මයි සැ-ම-දා
බැ-ඳී ඉ-මු ආ-ද-රෙන්
සැ-න-සෙ-මු අ-පි දෙව් සෙ-ව-ණෙ-හි
මා ආ-ද-රේ
ත-නි වී නෑ මෙ-ලො-වේ
අ-ප-ට අ-ප ඉන්-නේ
සැ-න-සෙ-මු අ-පි දෙව් සෙ-ව-ණෙ-හි
මා ආ-ද-රේ
මා ආ-ද-රේ
ඔ-බ-ටයි