Skip to content

පටුනට යන්න

යෙහෝවා උසුලයි මා

යෙහෝවා උසුලයි මා

යෙහෝවා උසුලයි මා

  1. 1. සිත් තැවු-ලෙන් මා

    දු-කින් වියැ-කි-ලා

    වේ-ද-නා-වෙන් හ-ඬ-මි මා සි-තින්

    යෙහෝ-වා දෙ-ව් සදා මා ළ-ඟින්

    දකු-ණ-තින් මා අල්-ලා

    පෙන්-වයි ප්‍රේ-මේ

    (පෙර අනුපදය)

    ය-දි-මි

    තු-රු-ලේ ඔ-බේ සෑ-මදා

    (අනුපදය)

    අ-නෝ-රා වර්-ෂා-වේ

    ඔබේ සෙව-ණේ මා සි-ටි-නෙම් තු-ටින්

    ගු-ව-නේ සි-සා-රා මා යන්-නම්

    පි-යා ස-ලා දෙ-ව්නි ඔ-බේ ස-වි-යෙන්

    යෙහෝ-වා උ-සු-ලයි මා

  2. 2. දෙව්නි ම-ගේ

    ප්‍රේ-මෙන් ඔ-බේ සැන-සී මා

    දි-රි-ගන්වම් මි-තුරන්

    විඩා සි-තින් බර වූ-වත් ඔ-වුන්

    ස්නේ-හයෙ-න් ඔබ-ගේ නැඟි-ටින්-නේ

    (පෙර අනුපදය)

    ය-දි-මි

    තු-රු-ලේ ඔ-බේ සෑ-ම-දා

    (අනුපදය)

    අ-නෝ-රා වර්-ෂා-වේ

    ඔබේ සෙව-ණේ මා සි-ටි-නෙම් තු-ටින්

    ගු-ව-නේ සි-සා-රා මා යන්-නම්

    පි-යා ස-ලා දෙ-ව්නි ඔ-බේ ස-වි-යෙන්

    යෙහෝ-වා උ-සු-ලයි මා

    (අනුපදය)

    අ-නෝ-රා වර්-ෂා-වේ

    ඔබේ සෙව-ණේ මා සි-ටි-නෙම් තු-ටින්

    ගු-ව-නේ සි-සා-රා මා යන්-නම්

    පි-යා ස-ලා දෙ-ව්නි ඔ-බේ ස-වි-යෙන්

    යෙහෝ-වා උ-සු-ලයි මා

    යෙහෝ-වා උ-සු-ලයි මා

    යෙහෝ-වා උ-සු-ලයි මා