යෙහෝවා දෙවි අප සමඟයි
1. සි-ත බි-ය-ගැන්-වු-ණා
ම-ගේ ස-වි ගි-ලි-හී ගි-යා
ගි-නි හී-ස-ර ආ-ව-ද
ම-ම දැන් නො-වේ බි-ය
ය-ළි ම-ම නැ-ඟි-ටින්-නේ
ම-ගේ දෙව් පි-යා-ණන්-ගේ
ප්‍රේ-මේ නි-මා නො-වේ
(අනුපදය)
ස-වි-ය දුන්-නා දෙව්
මා සි-ත සැ-ලෙද්-දී
වූ කල් මු-ව ගො-ළු වී
පී-ඩා-වන් සො-යා එද්-දී
ධෛර්-යෙන් සි-ටී-ම-ට
විශ්-වා-සෙන් ඉන්-න-ට
දෙව්-ට දි-වි භා-ර ක-ර
යෙ-හෝ-වා දෙව් මා ස-ම-ඟයි
දෙව්-ගේ ම-ඟ
හ-රි බ-ව
කි-යා දෙයි ආ-ද-රෙන්
දි-වි-ය-ම
වූ-ව-ද ම-ම
පු-දන්-නෙ-මි දෙව්-ට
2. ප්‍රි-ය මි-තු-රේ
ඔ-බ නෑ ත-නි වෙන්-නේ
දෙව් වේ ළ-ඟින්
උ-සු-ලයි දෙ-වි
සෙ-නෙ-හෙන් ස-වි-ය-ද හා
ඥා-නේ දී සෑ-ම-දා
(අනුපදය)
ඔ-බ-ට ස-වි-ය දේ
සි-ත සැ-ලෙද්-දී
වූ කල් මු-ව ගො-ළු වී
පී-ඩා-වන් සො-යා එද්-දී
ධෛර්-යෙන් සි-ටී-ම-ට
විශ්-වා-සෙන් ඉන්-න-ට
දෙව්-ට දි-වි භා-ර ක-ර
යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි
සෑ-ම-දා-ම
යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි
දෙව් පෙන්-ව-න ම-ඟ
හ-රි බ-ව
කි-යා දෙයි ආ-ද-රෙන්
යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි
දි-වි-ය-ම
වූ-ව-ද අ-ප
පු-දන්-නෙ-මු දෙව්-ට
(අනුපදය)
ස-වි දුන්-නා දෙව්
මා සි-ත සැ-ලෙද්-දී
වූ කල් මු-ව ගො-ළු වී
පී-ඩා-වන් සො-යා එද්-දී
ධෛර්-යෙන් සි-ටී-ම-ට
විශ්-වා-සෙන් ඉන්-න-ට
දෙව්-ට දි-වි භා-ර ක-ර
යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි
සෑ-ම-දා-ම
යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි
සෑ-ම-දා-ම
යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි