Skip to content

පටුනට යන්න

රැකගන්නම් සිත මගේ

රැකගන්නම් සිත මගේ
  1. 1. දෙව්-නි ඔ-බ-ට සේ-ව-ය

    ක-රන්-න-ටයි මා ආ-ශා-ව

    ම-ම මේ ක-ර-නා දේ

    ම-දි-ද කි-යා සි-තේ

    සැ-න-සු-ම ඔ-බෙන් සො-යා

    ක-රන්-නෙ-මි දැන් මා ආ-යා-ච-නා

    දෙව්-නි ම-ට සි-හි වේ

    ඔ-බ ආ-ද-රෙන් කී දේ

    (අනුපදය)

    “සි-ත වි-ව-ර නො-ක-රන් දු-වේ

    ඒ හැ-ඟු-මන්-ව-ල-ට ඔ-බේ

    ජී-වි-ත-යේ ස-තු-ට ලැ-බේ

    රැ-ක-ගන්-නේ නම් සි-ත ඔ-බ-ගේ”

  2. 2. දු-ටු-වා-ද පි-යා-ණ-නේ

    මා හි-තින් සු-සුම්-ලන්-නේ

    නො-ව-ටියි ම-ම ඔ-බේ

    ල-බන්-න-ට ආ-ද-රේ

    සි-තු-වි-ලි සි-ර ක-රන්

    සේ-වේ යන්-නේ මා දි-රි-ය අ-රන්

    එ-ය ම-ට උ-දව් වේ

    ඔ-බ කි-වූ දේ සි-හි වේ

    (අනුපදය)

    “සි-ත වි-ව-ර නො-ක-රන් දු-වේ

    ඒ හැ-ඟු-මන්-ව-ල-ට ඔ-බේ

    ජී-වි-ත-යේ ස-තු-ට ලැ-බේ

    රැ-ක-ගන්-නේ නම් සි-ත ඔ-බ-ගේ

    සි-ත ඔ-බ-ගේ”

    (අතුරුපදය)

    හා-නි-ක-ර වූ හැ-ඟු-මන්

    මා හ-දින් ක-ර-මි තු-රන්

    නෑ දැන් හ-දේ බි-ය සැ-ක-යන්

    සැ-න-සු-ණෙ-මි ඔ-බේ ආ-ද-ර-යෙන්

    ඔ-බ-ගේ ආ-ද-ර-යෙන්

    (අනුපදය)

    දො-ර වි-ව-ර නො-ක-ර සි-තේ

    ඒ හැ-ඟු-මන්-ව-ල-ට ම-ගේ

    ජී-වි-ත-යේ ස-තු-ට ලැ-බේ

    රැ-ක-ගන්-නේ නම් සි-ත මා-ගේ