Skip to content

පටුනට යන්න

සරල වෙමු අපි

සරල වෙමු අපි
  1. 1. ස-හ-නේ සතු-ට මව-නා දේ

    ය-න එ-න හැ-ම තැ-න ඇ-තේ

    හි-ත ගි-යොත් ඒ සෑ-ම දේ

    බැ-ඳ ග-නී ව-හ-ලුන් සේ

    (අනුපදය)

    ස-ර-ල වෙ-මු

    සෑ-ම දේ දෙව් ද-නී

    ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු

    ස-ර-ල වෙ-මු

    නි-ද-හ-ස දැ-නේ

    ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු

  2. 2. දැ-නේ වී ස-හ-න-ය

    සෑ-හේ නම් අ-පේ හ-ද

    කෑ-ම හා නි-ව-ස-ද සු-ව දෙන

    ඇ-ති වි-ට සෑ-හෙමු අ-ප

    (අනුපදය)

    ස-ර-ල වෙ-මු

    සෑ-ම දේ දෙව් ද-නී

    ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු

    ස-ර-ල වෙ-මු

    නි-ද-හ-ස දැ-නේ

    ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු

    (අතුරුපදය)

    නෑ යෙ-හෝ-වා කි-සි දා

    අ-ත-හ-රින්-නේ අ-ප

    ඉ-මු රැ-ඳී ඔ-හු හා

    රැ-ක-ව-ර-ණේ, ප්‍රේ-මේ

    යෙ-හෝ-වා වේ ස-දා

  3. 3. ස-ර-ල ජී-වි-තේ වේ අ-ගේ

    හ-ද-ව-ත බ-ර වී නැ-තේ

    දෙව්-ට දෙ-මු අ-පේ උප-රි-මේ

    හ-ද-ව-තේ නි-ද-හ-සේ

    (අනුපදය)

    ස-ර-ල වෙ-මු

    සෑ-ම දේ දෙව් ද-නී

    ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු

    ස-ර-ල වෙ-මු

    නි-ද-හ-ස දැ-නේ

    ස-ර-ල වෙ-මු

    (අනුපදය)

    ස-ර-ල වෙ-මු

    සෑ-ම දේ දෙව් ද-නී

    ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු

    ස-ර-ල වෙ-මු

    නි-ද-හ-ස දැ-නේ

    ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු