සවිමත් වෙමු එක් වී
(හැඳින්වීම)
ලෝ පු-රා සි-ටි-නා අ-පේ
ආ-ද-ර සො-යු-ර-නේ
1. ද-ස දෙ-ස ලෝ පු-රා
එ-ක-ම රැ-ළ සේ දෙව්-ඳුන්-ගේ
පි-වි-තු-රු භා-ෂා-වයි
හ-ඬ අ-පේ රැව් පි-ළි-රැව් දෙන්-නේ
(පෙර අනුපදය)
පී-ඩා ආ-ව-ද
නැ-හැ ත-නි වී
එ-ක-මු-තු පවු-ලක් අ-පි
(අනුපදය)
ස-වි-මත් වූ පවු-රක් මෙන් වේ අ-ප සැ-ම
එක්-සත්-ව සි-ටි-න පවු-ලක් මෙ-නි අ-ප
එක් වී-ලා ය-මු-ය වි-ඳ-ද-රා-ගෙ-න
පෑ-හි-ලා උ-රෙන් උ-ර ය-මු-ය අ-පි අත්-වැල් බැ-ඳ
2. නැ-ත කි-සි භේ-ද-යක්
වෙ-නස් වූ-වත් අ-ප සැ-වො-ම
සා-මේ ර-කි-මු අ-පි
දෙව් නා-මෙ-ට ගෞ-ර-වේ ගෙ-නේ-වි
(පෙර අනුපදය)
කො-තැ-නත් අ-පේ
බැ-ඳි පවු-ල වේ
දැ-නේ නිම් නැ-ති ආ-ද-රේ
(අනුපදය)
ස-වි-මත් වූ පවු-රක් මෙන් වේ අ-ප සැ-ම
එක්-සත්-ව සි-ටි-න පවු-ලක් මෙ-නි අ-ප
එක් වී-ලා ය-මු-ය වි-ඳ-ද-රා-ගෙ-න
පෑ-හි-ලා උ-රෙන් උ-ර ය-මු-ය අ-පි අත්-වැල් බැ-ඳ
එ-කා මෙන් වෙ-මු-ය හැ-මෝ-ම
(අනුපදය)
ස-වි-මත් වූ පවු-රක් මෙන් වේ අ-ප සැ-ම
එක්-සත්-ව සි-ටි-න පවු-ලක් මෙ-නි අ-ප
එක් වී-ලා ය-මු-ය වි-ඳ-ද-රා-ගෙ-න
පෑ-හි-ලා උ-රෙන් උ-ර ය-මු-ය අ-පි අත්-වැල් බැ-ඳ
ය-මු අත්-වැල් බැ-ඳ
ය-මු අත්-වැල් බැ-ඳ