සවි දෙමි ඔබේ සටනට
1. සෑ-ම-දා-ම ස-ට-න-කි
ඉන්-න දෙව්-ඳුන් හ-ට ළැ-දී වී
පී-ඩා-වන් එයි ක-ඳු ලෙ-සින්
ක-ඳු-ලැ-ලි දැන් වැ-ටේ නෙ-තින්
(පෙර අනුපදය)
අ-ඳු-ර මා වෙ-ළා-ගද්-දී
ක-ළ යු-තු වූ දේ දැන් මා ද-නී
සො-ය-මි දෙව් ව-දන්
දෙව් ම-ට මෙ-සේ කි-යන්-නේ:
(අනුපදය)
‘ක-ඳු-ළු පි-ස-ලන්-නේ
ළ-ඟ-ඳී මා නෙ-තින් ඔ-බේ
ත-ව ටි-ක ද-ව-සයි
ළ-ඟයි පා-රා-දී-සේ
ඉ-ව-සන්-න දු-වේ
ම-ම ස-වි-ය දෙන්-නේ
ඔ-බ ජ-ය-ගන්-නේ’
2. මා-ගේ ස-වි-ය දෙව් ව-ද-නයි
බ-ල-කො-ටු-ව මා-ගේ දෙ-වි-මයි
(පෙර අනුපදය)
අ-ඳු-ර මා වෙ-ළා-ගද්-දී
ක-ළ යු-තු වූ දේ දැන් මා ද-නී
සො-ය-මි දෙව් ව-දන්
දෙව් ම-ට මෙ-සේ කි-යන්-නේ:
(අනුපදය)
‘ක-ඳු-ළු පි-ස-ලන්-නේ
ළ-ඟ-ඳී මා නෙ-තින් ඔ-බේ
ත-ව ටි-ක ද-ව-සයි
ළ-ඟයි පා-රා-දී-සේ
ඉ-ව-සන්-න දු-වේ
ම-ම ස-වි-ය දෙන්-නේ
ම-ම ස-වි-ය දේ
ම-ම ස-වි-ය දේ
ඔ-බ ජ-ය-ගන්-නේ’
(අතුරුපදය)
‘ස-ට-න-ට ඔ-බේ
ස-වි-ය දෙන්-නේ
ස-වි-ය දෙන්-නේ’
(අනුපදය)
‘ක-ඳු-ළු පි-ස-ලන්-නේ
ළ-ඟ-ඳී මා නෙ-තින් ඔ-බේ
ත-ව ටි-ක ද-ව-සයි
ළ-ඟයි පා-රා-දී-සේ
ඉ-ව-සන්-න දු-වේ
ඔ-බ ජ-ය-ගන්-නේ’