ස්තූතියි යෙහෝවා ඔබ නිමැවූ දේට
1. ක-ඳු මි-ටි-යා-ව-තේ සු-ළං හ-මයි
වි-ක-සි-ත වේ මල් ඒ ම-ද ප-ව-නේ
නිල් අ-හ-සේ හි-රු රැස් වි-හි-දේ
ගී නා-ද-ය-කි දැන් ඇ-සෙන්-නේ
(පෙර අනුපදය)
යෙ-හෝ-වා දෙව්
පි-යා-ණන් ම-ගේ
ඔ-බේ ආ-ද-රේ
අ-ග-යන්-නේ කෙ-සේ
(අනුපදය)
කි-ය-මි ඔ-බ-ට
ම-ම යාච්-ඤා-ව-කින්
සි-තෙ-හි වූ
ම-ගේ ආ-ද-ර-ය
දෙව් ඔ-බ-ගේ
නි-මැ-වුම් ර-ස වි-ඳි-මින් මා ස-තු-ටින්
ප-ස-සන්-නෙ-මි මා සෑ-ම-දා
තු-ති වේ ඔ-බ-ට
ස්තු-ති-යි ඔ-බ-ට
2. සැන්-දෑ අ-හ-ස වේ බෝ සේ ම-න-රම්
ඔ-බ-ගේ අ-තින් ඇ-ඳි සො-ඳු-රු සි-තු-වම්
නි-ස-ල රැ-යෙ-හි ග-ල-නා ග-ඟු-ලේ
ස-ඳ එ-ළි-යේ ත-රු වැල් දිස් වේ
(පෙර අනුපදය)
යෙ-හෝ-වා දෙව්
පි-යා-ණන් ම-ගේ
ඔ-බ-ගේ ආ-ද-රේ
අ-ග-යන්-නේ මෙ-සේ
(අනුපදය)
කි-ය-මි ඔ-බ-ට
ම-ම යාච්-ඤා-ව-කින්
සි-තෙ-හි වූ
ම-ගේ ආ-ද-ර-ය
දෙව් ඔ-බ-ගේ
නි-මැ-වුම් ර-ස වි-ඳි-මින් මා ස-තු-ටින්
ප-ස-සන්-නෙ-මි මා සෑ-ම-දා
ස්තු-ති වේ ඔ-බ-ට
(අතුරුපදය)
ද-කින්-නෙ-මි ඔ-බේ ගු-ණ
සැ-ම දේ-කින්-ම ම-ම
යෙ-හෝ-වා දෙව්-නි
ඔ-බේ ආ-ද-රේ
තු-ති වේ ඔ-බ-ට
(අනුපදය)
කි-ය-මි ඔ-බ-ට
ම-ම යාච්-ඤා-ව-කින්
සි-තෙ-හි වූ
ම-ගේ ආ-ද-ර-ය
දෙව් ඔ-බ-ගේ
නි-මැ-වුම් ර-ස වි-ඳි-මින් මා ස-තු-ටින්
ප-ස-සන්-නෙ-මි මා සෑ-ම-දා
ස්තු-ති වේ ඔ-බ-ට
ස්තු-ති වේ ඔ-බ-ට
ස්තු-ති වේ ඔ-බ-ට