සිතින් මවාගන්න
1. ජී-වි-තේ අ-පේ ක-ඳු-ළ-කි
දැ-නෙයි ත-දින් කු-ස-ගි-නි
දෙ-නෙත් පි-යා-ග-නි-මින් මා-ගේ
ම-වා-ගන්-නම් පා-රා-දී-සේ
(අනුපදය)
ක-ඳු-ළු හා වේ-ද-නා නෑ ඒ දි-නේ
ම-හ-ලු වූ අ-ය ත-රු-ණ වේ
ස-තු-ටින් සැ-ම දි-න-ම කි-යයි අ-පි
“ස්තූ-තියි, ස්තූ-තියි සෑ-ම දේ-ට යෙ-හෝ-වා දෙව්-නි”
2. ගී න-ද, මි-යු-රු නෑ-සෙන්-නේ
අ-ඳු-රු වේ නෙ-තු-ද මා-ගේ
පා-රා-දී-සේ දෙ-ස-වන් ඇ-රේ
දෙ-නෙත් ද-කියි සො-ඳු-රු ලෝ-කේ
(අනුපදය)
ක-ඳු-ළු හා වේ-ද-නා නෑ ඒ දි-නේ
ම-හ-ලු වූ අ-ය ත-රු-ණ වේ
ස-තු-ටින් සැ-ම දි-න-ම කි-යයි අ-පි
“ස්තූ-තියි, ස්තූ-තියි සෑ-ම දේ-ට යෙ-හෝ-වා දෙව්-නි”
(අතුරුපදය)
අ-ද ම-ම සි-ටි-යත් එක්-තැන් වී
පා-රා-දී-සේ දු-ව යන්-නෙ-මි
(අනුපදය)
ක-ඳු-ළු හා වේ-ද-නා නෑ ඒ දි-නේ
ම-හ-ලු වූ අ-ය ත-රු-ණ වේ
න-ට-මින් ග-ය-මින් ස-තු-ටු වෙයි අ-පි
ජී-ව-නේ දෙව්-ගෙන් ල-ද ත්‍යා-ගෙ-කි
(අනුපදය)
ක-ඳු-ළු හා වේ-ද-නා නෑ ඒ දි-නේ
ම-හ-ලු වූ අ-ය ත-රු-ණ වේ
ස-තු-ටින් සැ-ම දි-න-ම කි-යයි අ-පි
“ස්තූ-තියි, ස්තූ-තියි යෙ-හෝ-වා දෙව්-නි”