Skip to content

පටුනට යන්න

සේවේ යමු

සේවේ යමු
  1. 1. පුරෝගාමි

    සේවේ රස

    මුළු හදින් ආසයි

    අද්දකින්න

    කල් දැම්මෝතින්

    පමා වැඩියි

    හෙට දිනේ සේවේ

    නිම වේවී

    (අනුපදය)

    සේවේ යමු

    කාලේ මෙයයි

    බිය සැක එපා

    දෙව් විශ්වාසයි

    මුල් තැන දී

    තීරණයක් දැන් ගමු

    පා තබමු

    සේවේ යමු

  2. 2. දෙවි දනී

    අවශ්‍ය දේ

    ඉල්ලන්නටත් කලින්

    ශක්තිය දේ

    සිතුණද

    බැහැ කියා

    සවියක් සෑමදා

    දෙව් යෙහෝවා

    (අනුපදය)

    සේවේ යමු

    කාලේ මෙයයි

    බිය සැක එපා

    දෙව් විශ්වාසයි

    මුල් තැන දී

    තීරණයක් දැන් ගමු

    පා තබමු

    සේවේ යමු

  3. 3. ගත් තීරණේ

    අත් නොහැර

    පෙන්වමු ආ . . .

    . . . දරේ අපේ දෙව්ට

    අනාගතේ

    ලැබේ සදා ජීවනේ

    දෙවිඳුන්ගෙන්

    ත්‍යාගයක් සේ

    (අනුපදය)

    සේවේ යමු

    කාලේ මෙයයි

    බිය සැක එපා

    දෙව් විශ්වාසයි

    මුල් තැන දී

    තීරණයක් දැන් ගමු

    පා තබමු

    සේවේ යමු

    සේවේ යමු

    කාලේ මෙයයි

    බිය සැක එපා

    දෙව් විශ්වාසයි

    මුල් තැන දී

    තීරණයක් දැන් ගමු

    කාලේ මෙයයි

    පා තබමු

    සේවේ යමු