හිරු සඳු සේ විශ්වාසයි දෙව් ප්‍රේමේ
1. දෙව්-ට හ-දින්-ම
සේ-වේ ක-ර-මින්
විශ්-වා-ස-යෙන් සි-ටි-යා ඔ-බ
බො-හෝ පී-ඩා ආ-වත් ගි-නි-සි-ළු මෙන්
දෙව් ඔ-බ-ව ර-කියි නෙ-තු මෙන්
(පෙර අනුපදය)
ඔ-බ උ-සා-වි-යේ පෙ-නී සි-ටිද්-දී
නැ-හැ ත-නි වී
අ-ප-ට ඔ-බේ ආ-දර්-ශ-ය
ස-වි-යක් වේ-වි
(අනුපදය)
‘දෙ-වි-ගේ ප්‍රේ-මෙන්
අ-ප-ව වෙන් ක-රන්-න-ට ම-ර-ණෙ-ටත් බෑ’ මි-තු-රේ
‘දෙ-වි-ගේ ප්‍රේ-මෙන්
කි-සි බ-ල-ය-ක-ට බෑ වෙන් ක-රන්-න’ මි-තු-රේ
හි-රු ස-ඳු සේ
විශ්-වා-සයි දෙව් ප්‍රේ-මේ
2. දෙව්-ට ළැ-දි වී
ස්ථි-රෙන්, නො-සැ-ලී
ඔ-බ පැ-තු-වේ
දෙව්-ගේ ස-ර-ණේ
සි-ර-ගෙයි දැ-මු-වත් ස-තු-රන් අ-පේ
දෙව්-ඳුන් ඔ-බ-ට ජ-ය දෙන්-නේ
(පෙර අනුපදය)
ඔ-බ උ-සා-වි-යේ පෙ-නී සි-ටිද්-දී
නැ-හැ ත-නි වී
අ-ප-ට ඔ-බේ ආ-දර්-ශ-ය
ස-වි-යක් වේ-වි
(අනුපදය)
‘දෙ-වි-ගේ ප්‍රේ-මෙන්
අ-ප-ව වෙන් ක-රන්-න-ට ම-ර-ණෙ-ටත් බෑ’ මි-තු-රේ
‘දෙ-වි-ගේ ප්‍රේ-මෙන්
කි-සි බ-ල-ය-ක-ට බෑ වෙන් ක-රන්-න’ මි-තු-රේ
හි-රු ස-ඳු සේ
විශ්-වා-සයි දෙව් ප්‍රේ-මේ
මි-තු-ර-නේ
(අතුරුපදය)
‘දෙව් වෙ-නු-වෙන් පී-ඩා-වන් වි-ඳින්-න වෙයි’ කියා
ඔව්, ලි-යා ති-බෙයි
දෙව් ව-ද-නේ කී සේ ඔ-බ ස්ථි-රෙන්-ම ජ-ය ග-නියි
ඔව්, ජ-ය ග-නියි
(අනුපදය)
ඔව් ‘දෙව්-ගේ ප්‍රේ-මෙන්