Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 136

අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

(එළිදරව් 11:15; 12:10)

  1. යෙ-හෝ-වා දෙව්-නි අ-ප-ගේ

    ස-දා-කා-ලි-ක වේ

    පා-ල-න-ය-ට දී ඇ-ත

    අ-ව-ස-ර පුත්-ට

    දේ-ව-රා-ජ්‍ය ඇ-ත ස්වර්-ගේ

    දැන් පා-ල-නේ ක-රයි ඔ-හු

    (අනුපදය)

    දෙව්-ගේ රා-ජ්‍ය ස්ථි-රයි

    ගැ-ල-වී-ම ලැ-බේ එ-යින්

    මු-ළු හ-දින් අ-ප

    අ-යැ-දි-මු දෙව් පා-ල-නේ

  2. සා-තන්-ගේ පා-ල-නේ මැ-ද

    වින්-දත් පී-ඩා අ-ප

    නෙත් යො-මා සි-ටි-මු අ-ප

    දෙව් ආ-සි-රි වෙ-ත

    දේ-ව-රා-ජ්‍ය ඇ-ත ස්වර්-ගේ

    දැන් පා-ල-නේ ක-රයි ඔ-හු

    (අනුපදය)

    දෙව්-ගේ රා-ජ්‍ය ස්ථි-රයි

    ගැ-ල-වී-ම ලැ-බේ එ-යින්

    මු-ළු හ-දින් අ-ප

    අ-යැ-දි-මු දෙව් පා-ල-නේ

  3. දේ-ව-දූ-ත-යන් ස්වර්-ග-යේ

    ග-යයි ස-තු-ටු ගී

    සා-තන්-ව පන්-නා දැ-මු-වා

    ස-හ-න-යක් එ-ය

    දේ-ව-රා-ජ්‍ය ඇ-ත ස්වර්-ගේ

    දැන් පා-ල-නේ ක-රයි ඔ-හු

    (අනුපදය)

    දෙව්-ගේ රා-ජ්‍ය ස්ථි-රයි

    ගැ-ල-වී-ම ලැ-බේ එ-යින්

    මු-ළු හ-දින් අ-ප

    අ-යැ-දි-මු දෙව් පා-ල-නේ