Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 151

දෙව්ගේ පුත්‍රයන්ව එළිදරව් කරයි

දෙව්ගේ පුත්‍රයන්ව එළිදරව් කරයි

(රෝම 8:19)

  1. දෙව් පුත්-ත්‍ර-යන් එ-ළි-ද-රව්

    වී-මේ කා-ලේ ළ-ඟයි

    ළ-ඟ-දී-ම යේ-සුස් ක්‍රිස්-තුස්

    හා ර-ජ-කම් ක-රයි

    (අනුපදය)

    එ-ළි-ද-රව් වේ යේ-සුස් හා

    එක් වන්-නා දෙව් පු-තුන්

    ජ-ය-ග්‍ර-හ-ණේ ස-ම-රයි

    යේ-සුස් එක්-ව ඔ-වුන්

  2. ර-ජුන්-ගෙත් ර-ජු ස-ම-ඟ

    එ-ක-තු වී-ම-ට

    ඉ-ති-රි වූ දෙව් පු-තුන්-ව

    ඔ-ස-වයි ස්වර්-ගෙ-ට

    (අනුපදය)

    එ-ළි-ද-රව් වේ යේ-සුස් හා

    එක් වන්-නා දෙව් පු-තුන්

    ජ-ය-ග්‍ර-හ-ණේ ස-ම-රයි

    යේ-සුස් එක්-ව ඔ-වුන්

    (අතුරුපදය)

    දෙව් පු-තුන් හා යේ-සුස් ක්‍රිස්-තුස්

    යුද්-ධ ක-රන්-න එයි

    ම-නා-ලි-ය-ද යේ-සුස්-ද

    අ-ති-න-ත ග-නියි

    (අනුපදය)

    එ-ළි-ද-රව් වේ යේ-සුස් හා

    එක් වන්-නා දෙව් පු-තුන්

    ජ-ය-ග්‍ර-හ-ණේ ස-ම-රයි

    යේ-සුස් එක්-ව ඔ-වුන්