Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 107

ප්‍රේමයේ උතුම්ම ආදර්ශය

ප්‍රේමයේ උතුම්ම ආදර්ශය

(1 යොහන් 4:19)

  1. 1. ආ-දර්-ශ-යක් වේ යෙ-හෝ-වා දෙ-වි-යන්

    ප්‍රේ-ම-යේ, ප්‍රේ-ම-යේ

    පෙන්-නු-වා ඔ-හු සෑ-ම දෙ-ය-කින්-ම

    ප්‍රේ-මේ මාර්-ගේ සැ-ම-ට-ම

    ඔ-හු ආ-ද-රේ ක-ළ පු-ත්‍ර-යා-ව

    දෙව් කැ-ප ක-ළේ අ-පේ පව් නි-සා-මයි

    එ-වන් ප්‍රේ-ම-යක් ත-වත් නෑ මේ ලෝ-කේ

    දෙව් ප්‍රේ-ම-යයි, සැ-බෑ ප්‍රේ-ම-යයි

  2. 2. දෙව්-ගේ ම-ඟෙ-හි අ-ප පා න-ඟද්-දී

    ප්‍රේ-ම-ය, ස-ත්‍යය වේ

    ප්‍රේ-මේ පෙන්-ව-මු අ-පි සැ-ම-ට-ම

    සී-මා නො-වී මි-තු-රන්-ට

    වෛ-ර ක-ර-මින් අ-පේ සො-යු-රන්-ට

    ක-ළ නො-හැ-කියි ප්‍රේ-මේ දෙ-වි-යන්-ට

    සො-යු-රන් අ-තින් ව-ර-දක් වු-ණා-ම

    ස-මා-ව දී ප්‍රේ-මේ පෙන්-ව-මු

  3. 3. දෙ-වි මෙන් අ-පත් පෙන්-වයි නම් ප්‍රේ-ම-ය

    එක්-සත් වේ පවු-ලක් සේ

    සැ-බෑ සා-ම-ය අද්-ද-කින්-න-ට දෙව්

    අ-ඬ-ග-සයි සැ-ම-ට-ම

    දෙව්-ගේ බ-ල-යෙන්, ව-ද-නින් පෝ-ෂ-ණේ

    වෙ-මු-ය අ-පි දෙව්-ගේ සෙ-න-ඟ සේ

    අ-පේ සො-යු-රන් කි-යා දේ අ-ප-ට

    දෙව් ප්‍රේ-ම-යයි, සැ-බෑ ප්‍රේ-ම-යයි