Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 116

කරුණාවේ බලේ

කරුණාවේ බලේ

(එෆීස 4:32)

  1. 1. දෙව්-ගේ ප්‍ර-ඥා-ව හා දෙව් බ-ල-ය

    අ-ති-වි-ශිෂ්-ට-ය

    ඒත් දෙව් කා-රු-ණි-ක බැව් ප-ව-සයි

    ඔ-හු-ගේ ව-දන් තු-ළෙ-හි

  2. 2. යේ-සුස් ඔ-හු හා එ-න මෙන් කි-යයි

    පී-ඩා වි-ඳින්-නන්-ට

    වි-ය-ග-හ නෑ බ-ර ඔ-හු-ගේ

    ස-හ-න-ය-කි ද-රන්-න

  3. 3. දෙව් හා යේ-සුස් වේ ආ-දර්-ශේ අ-පේ

    ඔ-වුන් ව-ගේ වෙ-මු

    සැ-ම-ට අ-ප කා-රු-ණි-ක වී

    ස-හ-න-ය ල-බා දෙ-මු