Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 118

“විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”

“විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”

(ලූක් 17:5)

  1. 1. අ-ප-ට පා-ප-ය උ-රු-මයි දෙව්-නි

    සි-ත යො-මු වේ-ය ව-ර-ද-ට

    ව-රින් ව-ර විශ්-වා-ස-ය අ-ප-ගේ

    දුර්-ව-ල වේ පව්-කා-ර වූ නි-සා

    (අනුපදය)

    විශ්-වා-ස-ය ස-වි-මත් ක-ළ මැ-න

    ඔ-බේ උ-දව් අ-ප-ට ඕ-නෑ වේ

    විශ්-වා-ස-ය ස-වි-මත් ක-ළ මැ-න

    ඔ-බ-ට ප්‍ර-ශං-සා ගෙ-න දෙන්-න

  2. 2. විශ්-වා-ස-ය නැත්-නම් දෙව්-නි අ-ප-ට

    ඔ-බ-ව ස-තු-ටු ක-රන්-න බෑ

    ප-ලි-හක් වේ විශ්-වා-ස-ය අ-ප-ට

    සි-ටී-ම-ට නො-සැ-ලී සැ-ම-දා

    (අනුපදය)

    විශ්-වා-ස-ය ස-වි-මත් ක-ළ මැ-න

    ඔ-බේ උ-දව් අ-ප-ට ඕ-නෑ වේ

    විශ්-වා-ස-ය ස-වි-මත් ක-ළ මැ-න

    ඔ-බ-ට ප්‍ර-ශං-සා ගෙ-න දෙන්-න