Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 143

දිගටම සේවය කරමින් ගැලවීම ලැබෙන තුරු බලා සිටිමු

දිගටම සේවය කරමින් ගැලවීම ලැබෙන තුරු බලා සිටිමු

(රෝම 8:20-25)

  1. 1. යෙ-හෝ-වා දෙව් තී-ර-ණ-ය

    ක-රයි නි-ය-මි-ත කා-ලේ

    නි-දොස් කි-රී-ම-ට නා-මේ

    කා-ල-ය දැන් ළ-ඟා වේ

    (අනුපදය)

    සේ-වේ ක-ර-මු දෙව්-ට හ-දින්-ම

    දෙව් දෙ-න ප්‍රී-ති-මත් කා-ලේ

    දෙ-ස බ-ලා සි-ටි-මු

  2. 2. යේ-සුස් සූ-දා-න-මින් ඉන්-නේ

    දෙව්-ගේ නි-ය-මි-ත කා-ලේ

    ස-තු-රන් ප-ර-ද-වන්-නයි

    ඔ-හු-ගේ ජ-ය ස්ථි-රයි

    (අනුපදය)

    සේ-වේ ක-ර-මු දෙව්-ට හ-දින්-ම

    දෙව් දෙ-න ප්‍රී-ති-මත් කා-ලේ

    දෙ-ස බ-ලා සි-ටි-මු

  3. 3. වේ-ද-නා වින්-දත් හැ-මෝ-ම

    බ-ලා සි-ටි-මු විශ්-වා-සෙන්

    නි-ද-හ-ස ලැ-බෙ-නා ඒ

    දෙව්-ගේ ද-ව-ස ළ-ඟයි

    (අනුපදය)

    සේ-වේ ක-ර-මු දෙව්-ට හ-දින්-ම

    දෙව් දෙ-න ප්‍රී-ති-මත් කා-ලේ

    දෙ-ස බ-ලා සි-ටි-මු