ගීතිකා අංක 159
යෙහෝවා, මේ ගීතේ ඔබටයි
1. තේ-ජ-වත් දෙව්-නි යෙ-හෝ-වා
නෑ ඔ-බ මෙන් වූ කෙ-නෙක්
මා කෙ-ලෙ-සින්-ද ගෙ-වන්-නේ
ලැ-බූ ඔ-බ-ගේ ප්‍රේ-මේ-ට
සෑ-ම දෙ-යින් කි-යැ-වෙන්-නේ
තේ-ජ-ස හා බ-ල-යයි
ස්තූ-තියි මා දෙව්-නි යෙ-හෝ-වා
ස-දා නො-මැ-කේ ආ-ද-රේ
(අනුපදය)
යෙ-හෝ-වා, මේ ගී-තේ ඔ-බ-ට-මයි
අ-ස-නු ප්‍ර-ශං-සා මේ
මා දෙව් ඔ-බයි මා-ගේ ර-ජුයි ස-දා
ඔ-බ වේ විශ්-වේ උ-සස්
හි-මි වේ මා-ගේ ස්තූ-ති
2. දෙව් ඔ-බ සෑ-දූ හැ-ම දේ
මා මු-ව-ගින් ග-ය-මි
ජී-වේ ම-ගේ හි-මි දෙව්-නි
මා භා-ග්‍යක් ප්‍ර-ශං-සා දී-ම
ගෞ-ර-ව-යත් ස-වි-යත් වේ
මා ඔ-බ-ගෙන් ල-ද දේ
ජී-ව-න පා-ර කි-යා දී
ගෙ-න යන්-න මා සැ-ම-දා
(අනුපදය)
යෙ-හෝ-වා මේ ගී-තේ ඔ-බ-ට-මයි
අ-ස-නු ප්‍ර-ශං-සා මේ
මා දෙව් ඔ-බයි මා-ගේ ර-ජුයි ස-දා
ඔ-බ වේ විශ්-වේ උ-සස්
හි-මි වේ මා-ගේ ස්තූ-ති
3. සා-ග-රේ හා ත-ණ නිල්-ලේ
ත-රු පි-රි ආ-කා-සේ
මා ද-කි-නා හැ-ම මේ දේ
කි-යයි ඔ-බේ වූ ඒ ප්‍රේ-මේ
ශ්‍රේෂ්-ඨ ප්‍ර-ඥා බ-ල-යෙන් මේ
සෑ-ම දෙ-යක් නි-මැ-වූ
තේ-ජ-වත් වූ අ-ප දෙව්-නි
ලැ-බේ ප්‍ර-ශං-සා සැ-ම-දා
(අනුපදය)
යෙ-හෝ-වා මේ ගී-තේ ඔ-බ-ට-මයි
අ-ස-නු ප්‍ර-ශං-සා මේ
මා දෙව් ඔ-බයි මා-ගේ ර-ජුයි ස-දා
ඔ-බ වේ විශ්-වේ උ-සස්
හි-මි වේ මා-ගේ ස්තූ-ති
(ගීතා. 96:1-10; 148:3, 7 පදත් බලන්න)