Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 28

දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

(ගීතාවලිය 15)

  1. 1. කවු-රුන්-ද දෙව්-ඳුන්-ගේ

    කූ-ඩා-ර-මේ ඉන්-නේ?

    කවු-රුන්-ද මි-ත්‍රත්-ව-යෙන් බැ-ඳී

    විශ්-වා-ස-යෙන් ඉන්-නේ?

    දෙව්-ගේ ව-ද-න-ට

    විශ්-වා-සී වූ අ-යයි

    පක්-ෂ-පා-ත හා සා-ධා-ර-ණ

    ස-ත්‍ය-වා-දී අ-යයි

  2. 2. දෙව් සි-හ-සු-න-ට

    කවු-රුන්-ද ළං වන්-නේ?

    කවු-රුන්-ද දෙව්-ඳු-නි ඔ-බ-ව

    ප්‍රී-ති-මත් ක-රන්-නේ?

    නා-ම-ය-ට ඔ-බේ

    ගෞ-ර-ව-ය දෙන්-නන්

    විශ්-වා-ස-වන්-ත ස-ත්‍ය-වා-දී

    හා අ-වං-ක වූ-වන්

  3. 3. යාච්-ඤා-වෙන් දෙව්-ඳුන්-ට

    සිත් වි-ව-ර ක-ර

    ළං වෙ-මු ප්‍රේ-ම-යෙන් බැ-ඳි-ලා

    සෑ-ම දි-න-ක-ම

    ආ-සයි බො-හෝ සෙ-යින්

    මි-ත්‍ර-යෙ-කු වන්-න

    නෑ ඔ-බ මෙන් මි-තු-රෙක් ලො-වේ

    විශ්-වා-ස-යෙන් ඉන්-න