Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 64

ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න

ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න

(මතෙව් 13:1-23)

  1. 1. අස්-වැන්-න නෙ-ළ-න කා-ල-යේ

    ජී-වත් වන්-නේ අ-ප සැ-ම

    බැ-බ-ළේ කෙ-ත රන්-වන් පා-ටින්

    අ-පි නෙ-ළ-මු ප්‍රී-ති-යෙන්

    යේ-සුස් අ-පි-ට ආ-දර්-ශ-යක්

    ඔ-හු-ම ම-ඟ පෙන්-වීම් දෙයි

    ගෞ-ර-ව-යෙන් දුන් ව-ග-කී-මෙ-හි

    හ-වුල් වෙ-මු දැන් ප්‍රී-ති-යෙන්

  2. 2. දෙව්-ට හා ජ-න-යා-ට ප්‍රේ-මේ

    දි-රි-යක් වේ සේ-ව-ය-ට

    අස්-වැන්-න නෙ-ළී-ම හ-දි-සියි

    අ-ව-සා-නේ ළ-ඟ නි-සා

    දෙ-වි-ගේ ආ-ශීර්-වා-ද-යක් වේ

    අ-ප ල-බ-නා ස-තු-ට

    දෙව්-ගේ හ-වුල් වැ-ඩ-ක-රු-වන් සේ

    විශ්-වා-සෙන් ක-ර-මු සේ-වේ