ගීතිකා අංක 75
‘මම යන්න කැමතියි මාව යවන්න’
-
1. නින්-දා ක-රා-වි මි-නි-සුන්
දෙව්-ගේ නා-ම-ය-ට උ-තුම්
දුර්-ව-ල හා කෲ-රයි කි-යා
දෙව් නෑ කි-යා-වි දුෂ්-ට-යා
කවු-රුන්-ද ප්‍ර-ශං-සා දෙන්-නේ
දෙව්-ඳුන් නි-දොස් යයි පෙන්-වන්-නේ?
(1වෙනි අනුපදය)
‘දෙව්-නි කැ-ම-තියි යන්-න මා
ප්‍ර-ශං-සා දී ගී-ත ග-යා
මේ කාර්-යය ශ්‍රේෂ්-ඨ ගෞ-ර-වේ-කි
මා ය-වන්-න ස්වා-මි-නි’
-
2. දෙව්-ඳුන් ප්‍ර-මා-දයි කි-ය-ති
දේ-ව භ-ය නො-ද-නි-ති
රූ-ප-ව-ල-ට ව-ඳි-ති
ර-ජුන් දෙව් හා ස-ල-ක-ති
කවු-ද අ-න-තු-රු දෙව්-ගේ
දු-ද-නා-ට අ-ඟ-වන්-නේ?
(2වෙනි අනුපදය)
‘දෙව්-නි කැ-ම-තියි මා යන්-න
නිර්-භී-ත-ව කි-යා දෙන්-න
මේ කාර්-යය ශ්‍රේෂ්-ඨ ගෞ-ර-වේ-කි
මා ය-වන්-න ස්වා-මි-නි’
-
3. දුෂ්-ට-ක-ම වෙයි වර්-ධ-නේ
මෘ-දු වූ-වන් දැන් වැ-ල-පේ
සො-යයි ඔ-වුන් ඕ-නෑ-ක-මින්
සැ-න-සු-මේ ස-ත්‍යයේ ව-දන්
කවු-රුන්-ද ගොස් ඔ-වුන්-හ-ට
කි-යා දෙන්-නේ දෙව්-ගේ ම-ඟ?
(3වෙනි අනුපදය)
‘දෙව්-නි කැ-ම-තියි මා යන්-න
ඉ-ව-සී-මෙන් කි-යා දෙන්-න
මේ කාර්-යය ශ්‍රේෂ්-ඨ ගෞ-ර-වේ-කි
මා ය-වන්-න ස්වා-මි-නි’
(ගීතා. 10:4; එස. 9:4 බලන්න.)