Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 76

ඔබට හැඟෙන්නේ කොහොමද?

ඔබට හැඟෙන්නේ කොහොමද?

(හෙබ්‍රෙව් 13:15)

  1. 1. දේ-ශ-නා සේ-වේ-දී

    අ-වං-ක සිත් සො-යද්-දී

    කො-හො-ම-ද හැ-ඟෙන්-නේ

    ඔ-බ-ගේ සි-ත-ට?

    සේ-වේ උ-ප-රි-මෙන්

    ක-ළා දෙව්-ට භා-රයි දැන්

    අ-වං-ක වූ-වන් කවු-දැයි

    දෙ-වි හො-ඳින් ද-නියි

    (අනුපදය)

    කි-යන්-න බෑ ඒ ස-තු-ට

    නි-හ-ඬ-ව ඉන්-න-ට බෑ

    ක-ර-මු දෙව්-ට ප්‍ර-ශං-සා

    දි-වි ඇ-ති තු-රා

  2. 2. කී-වොත් ප-ණි-වි-ඩේ

    ලු-ණු-ව-ලින් දී ර-සේ

    කො-හො-ම-ද හැ-ඟෙන්-නේ

    ඔ-බ-ගේ සි-ත-ට?

    කිව්-වත් එ-පා කි-යා

    ගැ-හු-වත් බැන්-නත් ද-නා

    දැ-රී-ම ස-තු-ටක්-ය

    දෙ-වි-ගේ නා-ම-ය

    (අනුපදය)

    කි-යන්-න බෑ ඒ ස-තු-ට

    නි-හ-ඬ-ව ඉන්-න-ට බෑ

    ක-ර-මු දෙව්-ට ප්‍ර-ශං-සා

    දි-වි ඇ-ති තු-රා

  3. 3. භා-ර දුන් සේ-වෙ-ට

    උ-දව් ක-රද්-දී දෙව්-ඳුන්

    කො-හො-ම-ද හැ-ඟෙන්-නේ

    ඔ-බ-ගේ සි-ත-ට?

    ආ-වත් මො-න බා-ධා

    දේ-ශ-නා ක-ර-න-වා

    දෙ-වි දුන් පැ-ව-රු-ම

    ක-ර-න-වා හ-දින්

    (අනුපදය)

    කි-යන්-න බෑ ඒ ස-තු-ට

    නි-හ-ඬ-ව ඉන්-න-ට බෑ

    ක-ර-මු දෙව්-ට ප්‍ර-ශං-සා

    දි-වි ඇ-ති තු-රා