Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 77

අඳුරු ලොවට ආලෝකයක්

අඳුරු ලොවට ආලෝකයක්

(2 කොරින්ති 4:6)

  1. 1. මේ ලෝ-කේ දුෂ්-ටයි කු-රි-රුයි

    වේ-ද-නා-වන් ගෙ-නේ

    අ-ඳු-රු ඒ ලෝ-කේ තු-ළින්

    පා-යා-වි ආ-ලෝ-කේ

    (අනුපදය)

    දෙව් ප-ණි-වි-ඩ-ය

    ආ-ලෝ-ක-යක් ලෝ-කෙ-ට

    අ-ඳු-ර යයි මැ-කී

    පැ-තු-මන් ගෙ-න දේ

    හෙ-ටක් ගැ-න කි-ය-මින්

    ද-නන්-හ-ට

  2. 2. අ-ව-දි ක-ර-මු අ-පි

    නි-දි-බ-ර වූ-වන්

    ස-හ-නේ දි-රි-ය දෙ-මින්

    ඔ-වුන්-ගේ සි-ත-ට

    (අනුපදය)

    දෙව් ප-ණි-වි-ඩ-ය

    ආ-ලෝ-ක-යක් ලෝ-කෙ-ට

    අ-ඳු-ර යයි මැ-කී

    පැ-තු-මන් ගෙ-න දේ

    හෙ-ටක් ගැ-න කි-ය-මින්

    ද-නන්-හ-ට